( සමන්පාලිත නානයක්කාර )
අධික වර්ෂාව සමඟ කොළඹ - බදුල්ල මාර්ගයේ වල්හපුතැන්න 175 සැතපුම් කණුව ආසන්නයේ ගිනිගත්ගල කන්ද නැවත නාය යෑමට පටන් ගෙන ඇතැයි අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අක්කර 10 ක පමණ ප්‍රදේශයක් නාය යාමේ කලාපයට අයත් වී ඇති අතර මුළුමනින්ම වසා දැමුණු මාර්ගය සවස 4.30 පමණ වන විට එක් මංතීරුවක් විවෘත කර ඇති අතර ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd