(ලහිරු හර්ෂණ )
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීලඟ ජනාධිපති අපේක්ෂකයා දැනටම දුෂණ අපචාර හා මිනි මැරුම් චෝදනාවලට ලක්වීම තරමට පිරිහුණු හා අපකීර්තිමත් චරිතයක් ඇති පුද්ගලයෙක්වීම රටේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම පෙන්වන කරුණකී.
මිය ගිය " දෙමෙපියන්ටත් " නින්දා කරන මෙහෙමත් පුත්තු ..
මු සාක්කි දෙන්න නෙවෙඉ විත්තිකරයෙක් එටියටි පෙනී සිටි
හරියට මෙයා යන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීලා එනවා වගේ උදදාමයෙන් එන්නේ අපරාධ නඩුවක චූදිතයෙක් වෙලත් !