(රොමේෂ් මධුෂංක)
මරදන්කේනි වෙරළට පැමිණ සිටින සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් ඇතිවී ඇති නිසා එම ධීවරයින් වහාම ඉත් කරන ලෙස ඉල්ලා අද (11) යාපනය නගරයේ ධීවරයෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
යාපනය දිස්ත්‍රික් ධීවරයින්ගේ සංමය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ අතර යාපනය පන්නෙයි ධීවර හා ජලජ අමාත්‍යංශය ඉදිරිපිට සිට විරෝධතා පා ගමනකින් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා පැමිණ නැවත ධීවර හා ජලජ අමාත්‍යශය වෙත යාම සිදු කෙරිණි.
යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය, යාපනය විශ්ව විද්‍යාලය, යාපනය පුද්ගලික බස් රථසංගමය, ත්‍රී රෝද රථ සංගමය හා යාපනය වෙළඳ සංගමය යන සංගම් ඇතුළු බොහෝ පිරිසක් මේ උද්ඝෝෂණයට සහය දක්වා ඇත.


2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
729
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගැටළු වලට විසඳුම් ඉල්ලා යාපනයේ ධීවරයෝ වීදි බසිති
Hafeel Monday, 11 June 2018 08:42 AM
දැන්ම රජය කොන්ද කෙළින් තියාගෙන තීන්දුවක් ගත්තේ නැත්නං, මේකත් අර සයිටම්, කොලොන්නාව කුණු කන්ද වගේ දුරදිග ගිහින්, අවසානයේ ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා.
de silva Monday, 11 June 2018 09:56 AM
ශ්‍රී ලංකික පුරවැසියන් සියලු දෙනාටම ශ්‍රී ලංකාව තුල තමන් කැමති පරිදි නිතියානුකුලව වියාපාර කිරීමට , රැකියා කිරීමට එකහා සමාන ඓතිවාසිකම් තිබෙනබව මොවුන්ට වටහා දී නිතිය සහ සාමය ආරක්ෂා කරන්න කටයුතු කරන්න රටේ නායකයන්ට බැරි මොකද ?
HafeelMonday, 11 June 2018 10:30 AM
මේක තමයි රටේ නායකයන්ගේ සහජීවන ..............