IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංජා රැගෙන සිරීපාදේ ගිය 10 ක් අත්අඩංගුවට

(මස්කෙළිය-ගාමිණී  බණ්ඩාර ඉලංගන්තිලක)


නීති විරෝධිව ගංජා හා  දුම් වැටි තොගයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 10 දෙනෙක් හැටන් පොලීසියේ, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) පස්වරුවේ දියගල ප්‍රදේශයේදී  සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.


 සැකකරුවන් 09 දෙනෙකුගේ සන්තකයේ තිබී ගංජා මිලී ග්‍රෑම්ස් 11000 ක් හා එක් පුද්ගලයෙකු ළඟ තිබී දුම් වැටි අඩංගු දවටන 02 ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


හැටන් පොලිසියේ “කෝරා” නැමති නිල සුනඛයා විසින් සැකකරුවන් සන්තකයේ තිබියදී නීති විරෝධී ගංජා හා සිගරට් තොගය සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බවත් වැටලිම මෙහෙය වූ හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (1)

ගංජා රැගෙන සිරීපාදේ ගිය 10 ක් අත්අඩංගුවට

මල්කාන්ත Monday, 25 December 2017 12:44 AM

මල් අරන් යන්න. ගස් වල පිපෙන මල්.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site