කොළඹ ප්‍රදේශයේ අද සිදු කිරීමට නියමිතව තිබු විදුලි විසන්දි කිරීම අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
කොළඹ 3,4,5,7 සහ 8 යන ප්‍රදේශයන්හි විටින් විට අද විදුලිය විසන්දි කරන බව මීට පෙර දැනුම් දී තිබුණද එය අවලංගු කිරීමට අද උදෑසන තීරණය කර තිබේ.
ඒ අනුව හෙට දිනයේදී උදෑසන 9 සිට සවස 3 දක්වා මෙම ප්‍රදේශයන්හි විදුලි විසන්දි කිරීම සිදු කෙරන බවද විදුලිබල මණ්ඩලය පවසයි.
(36698)
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ විදුලිය විසන්ධිය අද නොවේ හෙට
sam Friday, 27 July 2018 04:25 PM
බාලගිරි දෝෂය හැදිලා වගේ