(ජයන්ත සමරකෝන්)
කොළඹ හා ඒ අවට සේවය කරන කාන්තා නියාමකවරින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත රපොර්තු කරන මෙන් දැනුම් දී තිබේ.
දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය අද (14 වැනිදා) රාත්‍රිෙය් නවතා දැමූහ. රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව විරෝධතාව නවතා දැමුණේ ඔවුන්ගේ ඉල්ලිම් පිළිබඳව ඉදිරියේදී සොයාබලා කටයුතු කිරීමට පැමිණි එකඟතාවකින් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd