චමිල් රුපසිංහ
කාංසා වගාවට අවසර දෙන්නේ නම් රජය එය කල්පනාකාරීව සිදු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ පවසති.
කංසා යනු ඖෂධීය ගුණ ඇති පැලෑටියක් බව කී වන්නිල ඇත්තෝ එය තහනම් කරන්නට සිදුවූයේ අයහපත් ලෙස යොදා ගැනීම නිසා බව ද පැවසූහ.
‘කංසා වගාව සම්බන්ධයෙන් රජය යෝජනාවක් ගෙන එනවානම් ඒ යෝජනාව හොඳ වුවත් යම් කාලයකදී එහි හොඳ වාගේම අයහපත් තත්ත්වයක් ඇති විය හැකියි. ඒ නිසා අවසර දෙන ආකාරය කල්පනාකාරීව කළ යුතුයි.‘ යැයි ද ඌරුවරිගේ වන්නිලඇත්තෝ පැවසූහ.
වන්නිලඇත්තන් ඒ බව පැවසුවේ අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශ යටතේ වවන්න සහ අපනයනය කල යුතුයි
මෙතුමාගෙන් උපදෙස් ගැනීම ඉතාම වැදගත්
වැදි නායකයට තරම්වත් මොලයක්. ඕක කරන්ඩ වලිකන සෞඛ්‍ය ලොක්කට තේරෙන්නේ නැහැ. අත යටින් ගානක් හම්බ වෙනවා ඇති. දේශ පාලනේ කියන්නේ මේවට කමයි.
මෙතුමාට ලංකාවේ. ජනාධිපති පදවිය ලබා දුන හොත් රට ගොඩ ගත හෙකිය්.