(තිළිණි ද සිල්වා)
කොළඹ නගරය ඇතුළු නගරවල එකතුවන කැලි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට රජය විසින් සිදුකරගෙන යනු ලබන බව නීතිපතිවරයා අද(9) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
රජයේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගකිව යුතු ආයතන විසින් මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය.
කැලි කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකසන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය මේ බව දැන්වීය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කසල බැහැර කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ගැන අධිකරණය විමසයි