(අමල් වික්‍රමරත්න/ තුෂාර හෙට්ටිආරච්චි)
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින් අත්කරගන්නා ලදි. මෙහි විශේෂත්වය වන්නේ උසස් පෙළ කලා අංශයේ පළමු ස්ථානය හිමිනමක් විසින් හිමිකරගන්නා ලද පළමු අවස්ථාව මෙයයි.


(ඡායාරූප - තුෂාර හෙට්ටිආරච්චි)
COMMENTS
පළමු තැන ගත්ත ඒ හාමුදුරුවන්ට සුභ පතන අතර වාර්තාවේ සදහන් ආකාරය මේ පළමු වතාව නම් නොවෙයි. . 1992 උසස් පෙළ කලා අංශයේ ලංකාවේ පළමු ස්ථානය ගත්තේ කවුද කියලා හොයල බලන්න.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට. ආඩම්බරයි අපිට. බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රැකගනිමින් ඉදිරියට යන උගත් ව්‍යක්ත විශාරද හිමිනමක් වෙිවා!!!
සමහරවිට මේ වෙද්දී උපවදීද දන්නේ නැහැ
අවසර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ලබාගත් මෙම ජයග්‍රණය බුද්ධ ශාසනයේ දියුණුවටත් අපගේ මවුබිමේ දියුණුවටත් ප්‍රයෝජන ගැනීමට ඔබවහන්සේට අවස්ථාව උදාවේව !!!!
අමිල මහත්මාගේ ප්‍රාර්ථනාව මමත් කරනවා. ස්වාමීන්වහන්සේට ගැන ආඩම්බරයි. ඒ වගේ උන්වහන්සේට ඩිස්ලයික්ස් දාන කුහකයන් ඉන්න බවත් පේනවා.
හාමුදුරු නමක් නිසා සමහරු ඩිස්ලයික්ස් දාලා. පුදුම කුහකයෝ. ඔබවහන්සේ ගැන ආඩම්බරයි.