කල්මුණේ , සමන්තුරේ සහ චවලකඩේ යන ප්‍රදේශයන්ට අද (01) රාත්‍රි 9 සිට හෙට (02) අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි.
පසුගිය සිකුරාදා( 26) සිට මේ වන තෙක්ම කඩින් කඩ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
එම ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කල්මුණේට අදත් ඇදිරිනීතිය