IMG-LOGO

කල්පිටියේ සැරිසරණ ‘ඩ්‍රෝන‘ යානයක් සොයා මෙහෙයුමක්

(ඔගස්ටින් ප්‍රනාන්දු සහ පද්මා කුමාරි කංකානම්ගේ)   

කල්පිටිය ප්‍රදේශය තුළ  මේ දිනවල විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ හිටිහැටියේ සැරිසරණ ඩ්‍රෝන කැමරාවක් වැනි යානාවක් සෙවීමේ මෙහෙයුමක් අද (28)  අලුයම්  කාලයේ දි අරඹා තිබේ.
 
මෙම ඩ්‍රෝන කැමරාව වැනි යානය ගතවු දින තුනක කාලයක සිට විටින් විට නොරොච්චෝලේ තාප බලාගාරය කල්පිටිය නාවික හමුදා කදවුර වනාතවිල්ලුව ගගේවාඩිය නාවික කදවුර යන ස්ථානයන්ට බහළ අහසේ සැරිසැරූ බවත් එම යානය අද (28) අලුයම ද එසේම සැරීසරා ඇති බවට ප්‍රදේශවාසින් හා නාවික හමුදා නිරීක්ෂණවලින් හෙළි වී ඇති බවත් කියයි.
 
ඉතා වේගයෙන් ගමන් කරන මෙම කුඩා යානය සමහරවිට ඩ්‍රෝන කාමරාවක් හෝ නියමුවන් රහිත යානයක් විය හැකි අතර එයට වෙඩි තබා  ඇතත් එහි ගමන් වේගය අනුව ඊට කිසිදු හානියක් සිදුවි නැති බවත් කියයි.
 
ඩ්‍රෝන කැමරා භාවිතය මේ වන විට තහනම් කර ඇති නිසා  එම යානය සොයා නාවික හමුදාව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ.ජයකොඩි මහතා කීය.



අදහස් (1)

කල්පිටියේ සැරිසරණ ‘ඩ්‍රෝන‘ යානයක් සොයා මෙහෙයුමක්

du Sunday, 28 April 2019 06:24 AM

වැඩේ සෙල්ලම් නැහැ වගේ. මේ මුතු ඇටය.. චිකගොවක් වෙලා.. සියලු බලධාරීන් බුදී. මගේ නිදහස අනෙකාගේ නාසය කෙලවරින් අවසන් කිව්වේ මේ නිසයි.. ඉක්මනින් මේ ත්‍රස්තවාදී අවසන් කර සාමය සුරක්ෂිත සමාජයක් ඇති කිරීමට ආරක්ෂක අංශවලට ශක්තිය හා ධෛර්ය ලැබේවා.. රට ජාතියට ආදරය හා ගෞරවය ඇති දූරදර්ශී නායකයන් සමාජය තුළින් බිහි වේවා!!!

:       1       335

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site