IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කිලිනොච්චිය කයිට්ස් ඒ.එස්.පීලා ගැන විමර්ශනයක්

(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)

කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී  සහ යාපනය කයිට්ස් සහකාර පොලිස් අධිකාරීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනමාධ්‍ය පෙන්වා දුන් කරුණු අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

පොලිප්තිවරයාගේ නියමයෙන් වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා එම විමර්ශනය කරන බව ද ජයකොඩි මහතා කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එලෙස කීවේ පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කිලිනොච්චිය ‘සහකාර පොලිස් අධිකාරී එක‘ ලෙස  කටයුතු කරන පොලිස් නිලධාරියා සහ යාපනය  සහකාර පොලිස් අධිකාරී 3 ලෙස කටයුතු කරන කයිට්ස් භාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගෙන තිබෙන පියවර කුමක්දැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. 



අදහස් (1)

කිලිනොච්චිය කයිට්ස් ඒ.එස්.පීලා ගැන විමර්ශනයක්

mahinda Tuesday, 04 April 2017 02:15 PM

ඇයි පොලිස් කොමිසම පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? නැත්නම් මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 505 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site