(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණැගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේදී අද (06) මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තවත් තිදෙනකු බරපතල තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද කියැවේ.