(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණැගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේදී අද (06) මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
තවත් තිදෙනකු බරපතල තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද කියැවේ.


COMMENTS
පාලකයනි, වහාම මේ ටිපර්, බස් ධාවනය ගැන නියාමනයක් ගෙන එන්න.. අද මේ අහිංසකයෝ දෙන්නා.. හෙට අපි වෙන්න පුළුවන්.. මේ අයගේ සක්කිලි රිය ධාවනය දැක්කාම කලකිරෙනවා.. එලවන වාහන උස ප්‍රමාණය වැඩි නිසා රජ්ජුරුවෝ වගේ යන්නේ. අනිත් කරුණ නම් මේ අය යන්නේ හැමදාමත් එකම පාරේ නිසා.. පොලිස් නිලධාරින්ට මල් හිනාව දාලා සල්ලිත් දෙනවනේ ...
පින්තූරයේ දැක්වෙන ආකාරයට නම් මේ රිය අනතුරට හේතුව මෝටර් රථයේ අධික වේගය සහ අපරික්ෂාකාරීව ඉස්සර කිරීමයි. ටිපර් රියැදුරා තම ආරක්ෂාව නොතකා මෝටර් රථය බේරාගැනීමට තම රථය කැලයට හරවා ඇත.
ටිපර් කරුවන්ට ඕනෑ විදියට යන්න පාරවල් බදුදීලා තියෙන්නේ. ආණ්ඩුවක් මොන මගුලකටද? ටිපර් වැනි ලොකු වාහනවල යන්න පුළුවන් උපරිම වේග සීමාවක් තියෙනවා. හැබැයි යන්නේ 80-100 ටයි. පොලිසිය ඔහේ සුපුරුදු පරිදි බලා ඉන්නවා.
සනත්ගේ කැකිල්ලේ තීන්දුවට නොදෙවෙනි තීන්දුවක්.. පින්තුරය දෙස බලා කීම.. අගය කොට සලකනවා. අපිට හිතන්න පුළුවන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව..
තරුපති හරියටම හරි.