IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘කිරිවෙහෙර විහාරාධිපතිගේ වියදම් රජයෙන් දරනවා’ - ඇමැති ගාමිණි

ආරියරත්න රණබාහු
 
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.


ඊට අමතරව උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් ගෙන ඒමට වියදම් වු මුදල ද ගෙවීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා කීය.


ඒ සඳහා රුපියල් ලක්ෂ හත හමාරකට ආසන්න මුදලක් වැයවී ඇති බවද හෙතෙම කීය.


කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් සිදුවු හදිසි අනතුර සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ගන්නා පියවර පිළිබඳ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීය.



අදහස් (7)

‘කිරිවෙහෙර විහාරාධිපතිගේ වියදම් රජයෙන් දරනවා’ - ඇමැති ගාමිණි

ලුම්බිණි Thursday, 14 June 2018 10:26 AM

සල්ලි නැති දුප්පත් කෙනෙකුට මෙහෙම වියදමක් රජය කරන එකක් නැහැ මම හිතන්නේ...

:       0       0

asanka Thursday, 14 June 2018 10:33 AM

"වියදම් රජයෙන් දරනවා" යන්න "මහජන බදු මුදලින් දරනවා" ලෙස නිවැරදි විය යුතුයි. කෙසේ වෙතත්, මේ ස්වාමීන් වහන්සේට මෙලෙස සැලකීම හොඳ දෙයක්.

:       0       0

kumar (Gulf) Thursday, 14 June 2018 10:56 AM

නිකන් මහජන සල්ලි පුද්ගලික මැර සටන්වල සුවවීම් වලට යටකරන්නේ නැතිව ඉන්න

:       1739       298

sirimal Thursday, 14 June 2018 10:58 AM

නැතුව කොහොමද. වෙඩි තබිල්ලට සම්බන්ද යයි කියල සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න පුද්ගලයෙක් ඒ පළාතේ ආණ්ඩුවේ පාර්ශව කාර පක්ෂයක ප්‍රභවරයෙකුගේ උදව් කාරයෙක් කියලත් කියනවනේ.

:       2       137

rocky Thursday, 14 June 2018 11:38 AM

හාමුදුරුවන්ට හොඳට සල්ලි තියනවා. ඕවා අනවශ්‍ය වැඩ. සමහරු කියනවා මේ හාමුදුරුවෝ දරු පවුල් කාරයෙක් කියලා. ඒ කතාව ඇත්ත නම් ඒ ගොල්ලන්ගේ වියදමත් රජයෙන්ද? මහජන මුදල් ඔවැනි දේවල් සඳහා වියදම් කරනවට අපි තදින්ම විරුද්ධයි!

:       0       0

gunarathna Thursday, 14 June 2018 01:19 PM

ලොක්කා පරෙස්සමෙන් හොඳේ. .හාමුදුරු කෙනෙකුට කාරෙකක් දීල එක හිටපු ඇමති කෙනෙක් එෆ්සීඅයිඩී යනවා.මේවට වියදම් කරන්නේ ඔබතුමාගේ බුදලෙන් නම් ප්‍රශ්නයක් නැහැ.රජයේ මුදල් නම් පරෙස්සමෙන් හොඳේ.

:       0       0

Bamunuarachchi Saturday, 16 June 2018 01:59 PM

විජාතිකයින්ගේ විරුද්ධකම්වලින් සිංහල බෞද්ධයින්ට වැඩක් නැත. මේ ස්වාමින් වහන්සේ සිංගප්පුරු යවා හෝ සුවපත් කරවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site