(සුජිත් හේවාජුලිගේ)
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබු සැකකරුවන් දෙදෙනාද අද (17) කතරගමදී අත්අඩංගුවට ගත් බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය.
රුපියල් ලක්ෂ 30 ක මුදල් කොන්ත්‍රාත්තුවකට මෙම වෙඩි තැබීම කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන හිටපු කපුවා ඇතුළු තිදෙනෙක් ඊයේ (16) වැනිදා පොලීසිය විසින් පැපිලියානේදී අත්අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd