විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන කරුණාතිලක අමුණුගම මහතා අද(13) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 63වැනි වියේ පසුවූ ඒ මහතා ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.
ඒ මහතා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර ඇති අතර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
අමුණුගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (15) සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ සියලු දෙනාට මාගේ සංවේගය.....
මිතුර, ඔබට නිවන් සුව!
නිතමානී ඉතා දක්ෂ පුද්ගලයෙක්......නිවන් සුව පතමි....
නිවන් සුව පතමි!!!!!!!!!!!!!
නිහතමානී දක්ෂ මහත්මයෙක්. මට මෙතුමා දැනට මාස 4 කට පමණ කලින් හමුවුනා, නමුත් එතකොට හොඳ නිරෝගී සුවෙන් හිටියා, මරණයට හේතුව කුමක්ද? නිවන් සුව ප්‍රර්ථනා කරනවා .
ඔබට නිවන් සැප ලැබේවා !!!
මෙතුමා චීනයේ තානාපතිවරයා වෙලා ඉන්න කලේ මට හමුවෙලා තියෙනවා ඉතාමත් දක්ෂ තානාපති නිලදාරියෙක් රටට විශාල පාඩුවක් එතුමාට නිවන් සුව ලේබෙව කියල ප්‍රර්ථනා කරනවා