(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය.
COMMENTS
නැවතත් සූදුවට යටවේ ද ?
මුළු රටම අගාධයට ගිහිල්ලා තියෙද්දි ක්‍රිකට් විතරක් සුභ වෙන්න විදිහක් නැහැනේ .
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගැසූ වග .
කෙසේ වෙතත් පරදින්න හෙතුවක් තියෙන්න ඔනා . කටින් බතල හිටෙවුවට වැඩක් නැහැ අර්ජුන ට කොහොමත් කුීඩකයින් 80%ක්ම කැමති නැහැ
දෙයියන්ගේම පිහිටයි ක්‍රිකට් වලට
ආයෙත් ක්‍රිකට් ඉවරයි.
මේදා සැරෙත් අත යට කුට්ටි ලස්සනට වැඩ කරලා වගේ.
මම දැන් අවරුදු කීපයක් ක්‍රිකට් බලන එක ඇත හැරලා තියෙන්නේ, තව අවරුදු කීපයකට ක්‍රිකට් බලන එක අත හරින්න වෙයි වගේ.
කවුරු හරි කියනවද කවුද මේ ශම්මි සිල්වා කියන්නේ කියලා. එයා අර්ජුනට වඩා දක්ෂයෙක්ද?
දුකක් නැහැ….. ක්‍රිකට් බැලීම නවත්තල හුඟාක් කල්.
පල ඇති රුකටයි "වදුරෝ " නගින්නේ... පල "නැති " රුකටයි වව්ලෝ වහන්නේ.. එල්ලේ සංගමේටත් නැත පොරකන්නේ..
කරේ බැඳලා තියෙන ටයි එකේ වර්ණය සසඳා බලන්න එවිට ඔබට සියල්ල පැහැදිලි වනු ඇත
මුරලි තමයි ඇත්ත කිව්වේ දැන් පේනවනේ . මේක හදනවා බොරු. vote කරන්න එන අයගෙන් ම පේනවා වැඩේ තරම.
දෙවෙනි ටෙස්ට් එකට පැරදෙයිද?
සුබ පැතුම්, අපේ ක්‍රිකට් තවත් දියුණු කිරීමට ඔබ වගේ අවංක, කාර්යශුර කෙනෙක්ට පුළුවන්
වයින් අලුත් උනාට බෝතලේ තවම පරණ බෝතලෙමයි !
ඉස්සර වගේ නෙමෙයි. දැන් ක්‍රිකට් බොහොම කුණු වෙලා. මැස්සොත් වහනවා. බුකී ගඳයි! ඔක්කොම හොරු!