IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කයිලගොඩ සැකකටයුතු මරණයක්

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල-මහිංයගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාරකරුවකු සිය කාමරය තුළ සැකකටයුතු අයුරින් මියගොස් සිටියදී අද (02) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අජිත් දේශප්‍රිය මහතාගේ පියා බව පොලිසිය පවසයි.

ඊයේ(01) රාත්‍රියේ සේවා කටයුතු නිමකර මොහු කාමරයට ගොස් ඇති අතර එහි දොර විවෘත කර ඇති අයුරු දැක හෝටලයේ සේවකයකු අද අලුයම එම කාමරයට ගොස් ඇත.එහිදි මිය ගිය පුද්ගලයා ඇඳ අසල වැටී සිටින අයුරු දැක ඔහු ඒ බව මිය ගිය පුද්ගලයාගේ ඥාතියකුට දන්වා ඇත.

එම කාමරයේ වහලයේ ස්ථානයක් කඩා තිබී ඇති අතර එතුළින් කිසිවෙකු ඇතුළු වී මොහු ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.



අදහස් (0)

කයිලගොඩ සැකකටයුතු මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site