IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කම්කරු කොංග්‍රසය - දෙමළ ප්‍රගතිශිලීන් තලවකැලේදී ගැටෙති

(රංජිත් රාජපක්ෂ ) 

                   
ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් අතර මැයි රැලිය අතරතුරදී අද (07) තලවකැලේ නගර මධ්‍යයේදී වරින් වර ඇති වු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට නුවරඑළිය පොලිසියට කැරලි මර්දන ඒකකය කැඳවිමට සිදු විණි.


තලවකැලේ නගර මධ්‍යයේ රැස්ව සිටි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් නුවරඑළිය නගරයේ පැවති ලංකා කම්කරු ‍කොංග්‍රසයේ ආධාරකරුවන් තලවකැලේ නගරය හරහා  බස් රථවලින් ගමන් කිරිමේදි දෙපාර්ශවය අතර මෙම උණුසුම් තත්ත්වය වරින් වර ඇති විය.


එම තත්ත්වය පොලිසියට පාලනය කර ගත නොහැකි නිසා නුවරඑළිය පොලිසියේ කැරලි මර්දන ඒකකය යොදවා එම තත්ත්වය පාලනය කිරිමට පොලිසියට සිදු විය.

 



අදහස් (0)

කම්කරු කොංග්‍රසය - දෙමළ ප්‍රගතිශිලීන් තලවකැලේදී ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site