බිමල් ශ්‍යාමන් ජයසිංහ
කැළණි ගඟේ කොස්ගම කපුගොඩ තොටුපල ප්‍ර දේශයේ දිය නාමින් සිටිය දී අතුරුදන් වු තරුණයන් දෙදෙනාගේ සිරුරු දිනකට පසු අද (21) සොයා ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොස්ගම සාලාව වත්ත පදිංචිව සිටි හරිඳු අසංක (20) සහ අකරවිට පදිංචි සිටි ප්‍රශාන් තිවිදු (19) දෙදෙනාය.
ඔවුන්ගේ සිරුරු මරණ පරික්ෂණ සඳහා අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd