නාලක සංජීව දහනායක
මෙරට පිහිටි සියළුම කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන වැව් දහසක් - ගම් දහසක් වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 9000 මුදලක් වෙන්කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව මෙම වසරේදී වැව් දහසක් සහ ඒ ආශ්‍රිත ගම්මාන දහසක්ද සංවර්ධනය කරන අතර ගොවි ජනතාව සඳහා බීජ, ක්‍ෂද්‍රමූල්‍ය ණය පහසුකම් ලබාදීම සිදුකෙරේ.
මෙරට වැව් පද්ධතිය තුළ කුඩාවැව් දහතුන් දහසකට අධික ප්‍රමාණයක් ඇති අතර වසර ගණනාවක් තිස්සේ ඒවා ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අවශ්‍ය තරම් ජලය රඳා නොපැවතීම, වැව් කණ්ඩි දුර්වලවීම, රොන් මඩ පිරීම වැනි හේතු නිසාවෙන් ඒවා ඵලදායක ලෙස කෘෂිකර්මාන්තයට යොදාගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩා වැව් පිළිසකර කරන්න මිලියන 9000ක්
kalani Saturday, 07 July 2018 02:20 AM
කුඩා වැව ප්‍රතිසංස්කරණය කරන්න ගමේ සමිති සමාගම්වලට පවරන්න. හොර කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න එපා.