IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


කුඩා වැව් පිළිසකර කරන්න මිලියන 9000ක්

නාලක සංජීව දහනායක

මෙරට පිහිටි සියළුම කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන  වැව් දහසක් - ගම් දහසක් වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 9000 මුදලක් වෙන්කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව මෙම වසරේදී වැව් දහසක් සහ ඒ ආශ්‍රිත ගම්මාන දහසක්ද සංවර්ධනය කරන අතර ගොවි ජනතාව සඳහා බීජ, ක්‍ෂද්‍රමූල්‍ය ණය පහසුකම් ලබාදීම සිදුකෙරේ.

මෙරට වැව් පද්ධතිය තුළ කුඩාවැව් දහතුන් දහසකට අධික ප්‍රමාණයක් ඇති අතර වසර ගණනාවක් තිස්සේ ඒවා ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අවශ්‍ය තරම් ජලය රඳා නොපැවතීම, වැව් කණ්ඩි දුර්වලවීම, රොන් මඩ පිරීම වැනි හේතු නිසාවෙන් ඒවා ඵලදායක ලෙස කෘෂිකර්මාන්තයට යොදාගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (1)

කුඩා වැව් පිළිසකර කරන්න මිලියන 9000ක්

kalani Saturday, 07 July 2018 02:20 AM

කුඩා වැව ප්‍රතිසංස්කරණය කරන්න ගමේ සමිති සමාගම්වලට පවරන්න. හොර කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවාගේ පිහි පහරින් සිසුවා රෝහලේ
2024 ජුනි මස 15 37 0

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහල


මහ පොහොර වංචාවක් අධිකරණයේදී එළියට
2024 ජුනි මස 15 607 0

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර


පළාත් කීපයකට වැසි වාර කීපයක්
2024 ජුනි මස 15 45 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා
2024 ජුනි මස 15 1018 0

’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්ද


ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක්
2024 ජුනි මස 15 526 0

ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි.


කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්
2024 ජුනි මස 15 1844 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1282 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3002 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2467 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site