IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කඩාකප්පල්කාරීන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක්

රංජන් කස්තුරි 
 
ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 
රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ  මෙසේද සඳහන් වේ.
 
   ‘‘රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කීරිමට ගතයුතු සියලු පියවර මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී පිරිස විසින් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කර ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන් හී නිරත වීමට කටයුතු කරමින් සිටින බවද ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හී නිරතවන හා එවැනි ක්‍රීයාවන් සැලසුම් කරන පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමටත් එම ක්‍රීයාවන් ක්ෂණිකව මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.
 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දවසේ පැය 24 පුරා අඛණ්ඩව ක්‍රීයාත්මක වන මෙම ක්ෂණික සහාය සේවා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0711 261 261 හෝ [email protected] විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාදෙන ලෙසත් , අවශ්‍ය ක්ෂණික සහාය ලබා ගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී‘‘.



අදහස් (3)

කඩාකප්පල්කාරීන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක්

සිල්වා Wednesday, 07 March 2018 03:35 PM

කලින්ම කරන්න තිබුන දෙයක්... දැන් පරක්කු වැඩියි.

:       2       128

prakaash Thursday, 08 March 2018 03:37 AM

කලයුතු දේ නොකර විකාර කරනවා.නොහැකියාව පෙන්වන තවත් අවස්තාවක්.

:       0       58

kalani Thursday, 08 March 2018 06:18 AM

දක්ෂ රාජ්‍යපාලකයා යනු නිසි කල නිසි ලෙස නිවැරදි තීරණ ගන්නාටය.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site