(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී යුද සමයේ කොටි සංවිධානයට අයත් ආයුධ තොගයක් වළදමා ඇති බවට මතු වූ සැකයක් හේතුවෙන් පොළව කැනීම් කටයුතු කළද මෙතෙක් කිසිවක් හමු නොවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය පොලීසිය සාමාන්‍ය වැසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අරවියල් නගර් ප්‍රදේශයේ ග්‍රමාසේවක නිලධාරීන් ඉදිරියේදී පස් කපන යන්ත්‍රයක් ආධාරයෙන් මෙසේ පොළව කැණිම ඊයේ (02) සවස ආරම්භ කළේය.
පසුගිය මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ කැණීම් සිදු කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව හොයන්න ඔහොම පොලව හාරාගෙන දඟලන්න උවමනා නැහැ. පොලොව යට අඩි 10-15 යට තිබෙන දේවල් පවා දැකගතහැකි හැකි , යන්ත්‍ර (Ground scanner ) යන්ත්‍ර අද ඩොලර් 2000 -3000 අතර මුදලකට අද වෙළඳපලේ තිබෙනවා රජයට බැරිද එහෙම යන්ත්‍රයක් මිලදී ගෙන පොලව හාරගන්න පරික්ෂා කර බලන්න.
අපේ රටේ උදවිය ලෝහ අනාවරකය කියලා දෙයක් තියෙනවා කියලා අහලවත් නැතිව ඇති.