(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පමුණුගම පුබුදුගම ප‍්‍රදේශයේ දී කදාන පොලිස් කණ්ඩායමක් විසින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත
සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මට්ටක්කුලිය පදිංචි වයස අවුරුදු 28 සහ 31 යන වයස්වල පසුවන්නෝ වෙති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටියක ‘අයිස්‘ සමඟ දෙදෙනකු අත්අඩංගුවට