(රංජන් කස්තුරි)
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(5) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ දී එම තීන්දුව ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට අර අය එක්කත් කිසිකෙනෙක් අහලවත් නැති කණ්ඩායම් බරගානක් එකතු වෙලා කියලත් කියනවනේ....
කුකුළයි, අශ්වයයි තනි තනිව ආවොත් දෙන්නාටම ජල්ලිකුටිටි තමයි. දැන්නම් ඉන්නේ තනි කකුලෙන්.. ලංකාවේ අනිත් කකුල වෙන රටවල් දෙකක තියෙන්නේ.