IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඒකාබද්ධ විපක්ෂ රැලියට ආ දෙදෙනෙක් මරුට

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට හා දෙදෙනකු අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.මේ දෙදෙනා නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති. 

ඉන් එක් පුද්ගලයකු වයස අවුරුදු 63ක පමණ බවත්, අනෙක් පුද්ගලයා අවුරුදු 80ක පමණ පුද්ගලයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.



අදහස් (12)

ඒකාබද්ධ විපක්ෂ රැලියට ආ දෙදෙනෙක් මරුට

Chandra Monday, 01 May 2017 04:00 PM

වෙන පුවත්පත්වල ගියේ නම් මේක අනතුරක් කියලා.

:       0       1

sanjeewa Monday, 01 May 2017 04:14 PM

මේ හිටිය සෙනගට ඔයින් ගියා ඈති.මම හිතුව මක්කම ගිය වගේ 17 ක් විතර නැතිවයි කියල. මිය ගිය අය ඉතා පින්කරපු අය. නිවන් සුව පතන අතර අප ඔබට සදා ණයගැතියි

:       1       2

පිටිගල මිලානෝ Monday, 01 May 2017 04:24 PM

මත් පැන් වැඩියෙන් පානය කරලද මේ අභාග්‍යසම්පන්න සිද්ධිය වුනේ?

:       0       2

Lanka Perera Monday, 01 May 2017 04:39 PM

මත්පැන් වැඩි වෙලා...

:       0       1

sanath Monday, 01 May 2017 05:43 PM

60 පැන්න මන් වගේ ගෙදරට වෙලා ටී වී එකෙන් මැයි උත්සව බැලුව නම් තවමත් බලනවා

:       0       1

anura ilanloon Monday, 01 May 2017 07:18 PM

අනේ පවු රුපියල් 1,500 ටයි. බත් පැකට් එකටයි. අරක්කු බාගයටයි. නොමිලේ ප්‍රවාහනයටයි. අරන් ආව ඳුප්පත් මිනිස්සු !

:       0       3

Rohitha Tuesday, 02 May 2017 12:10 AM

තව තවත් දේසපාලුවන්ගෙ බලය ආරක්සා කරගැනිම සදහා පෙලපාලි වලට යාමට ශ්‍රිලාංකිකයන්ට තව තවත් ශක්තිය ලැබේවා..

:       0       0

sensa Tuesday, 02 May 2017 02:29 AM

වැඩකට ඇති දේකට ගිහින් මළානමි දුකක් නෑ

:       0       2

abayasekara Tuesday, 02 May 2017 03:38 AM

මහින්ද ටජ් හොටෙල් එකට ගෙවූ මුදලට වතුර බෝතල් අරන් දුන්නනම් මේ ජීවිත බේරගන්න තිබුන

:       0       2

Ruwan R Tuesday, 02 May 2017 04:19 AM

අපරාදේ දිනා ගත්තු කම්කරු අයිතීන් .... ඊළඟ ආත්මෙදිවත් ප්‍රයෝජනවත් වේවිනෙ..

:       0       1

mohan Tuesday, 02 May 2017 05:55 AM

ඔන්න බය නැතුව කියන්න පුළුවන් මහින්දට පන උනත් දෙනවා කියල.

:       0       1

narada Tuesday, 02 May 2017 06:06 AM

පුදුම සෙනගක්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site