IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උපකුලපති පත්කළ ආකාරය ගැන කණගාටුව පළකරති

(රංජන් කස්තුරි)

යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත් කිරීම ගැන කනගාටුව පළ කරන බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු පිරිසක් ප්‍රකාශ කරති.

මාහාචාර්ය එස් ශ්‍රී සත්ගුණරාජා මහතාට සෙනට් සභා ඡන්ද විමසීමේදී ඡන්ද 17ක් ලැබුණු නමුත් නව උපකුලපති ලෙස ඔහු පත් නොකොට ඡන්ද 11ක් පමණක් ලබා ගත් විග්නේෂ්වරන් මහතා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ද ඔවුහු කියති.



අදහස් (8)

උපකුලපති පත්කළ ආකාරය ගැන කණගාටුව පළකරති

AA Sunday, 30 April 2017 02:02 PM

මේකම තමයි මහින්ද මහත්තයත් කළේ. මෙයත් ඒ පාරේම යනවා.

:       7       3

Sanath Sunday, 30 April 2017 07:30 PM

පළවෙනිය ටයිගර් කෙනෙක්ද?

:       0       4

siri Sunday, 30 April 2017 08:09 PM

මෙයාල එන්න කලින් කියපු යහපාලනයක් නම් පෙනෙන තෙක් මානයක නැහැ.එහෙන් විනිසුරු මෙහෙන් උප කුලපති ,කවුරු විරුද්ද වුනත් වැඩක් නැහැ.ඒවා "බීරි අලින්ට වීණා ගැයුවා "වගේ.ඔක්කොම කටින් බතල හිටවන නියායෙයි ඉන්නේ.

:       31       0

himal Monday, 01 May 2017 03:37 AM

ඡන්දය විමසන්නේ පාලක සභාවකදී මිසක් සෙනෙට් එකකදී නොවෙයි. වැඩිම ඡන්ද ගත්ත තිදෙනාගේ නම් ජනාධිපතිට යැව්වාම ඒ තිදෙනාගෙන් කෙනෙක් හෝ වෙනත් කෙනෙක් පත් කිරීමේ බලය ජනාධිපතිට නීතියෙන්ම හිමියි.

:       1       24

Lakmal Monday, 01 May 2017 04:28 AM

මේවා නම් මොනාද? මැතිවරණයෙන් පැරදිච්ච අය පාර්ලිමේන්තුව ගෙනල්ලා කැබිනට් ඇමතිකම් දීලා පාලනය කරන්න දැම්මෙත් මෙයාමනේ...

:       0       1

සිරි Monday, 01 May 2017 05:15 AM

විශ්ව විද්‍යාල පාලක සභාව කරන්නේ සුදුසු තිදෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට යෝජනා කර යැවීමයි. ඒ තිදෙනා විශ්ව විද්‍යාල තුල සිටින පුද්ගලයින්ම වීම අවශ්‍ය නැහැ. පිටස්තරයින්ටත් අයදුම් කරන්න පුළුවන්. එයින් සුදුසු කෙනෙක් පත් කිරීම ජනාධිපතිවරයාට අයිති කටයුත්තක්. එබැවින් සෙනෙට් සභාවේ චන්ද විමසීමක ඇති වැඩක් නැහැ. සියළු ආචාර්ය වරුන් සෙනෙට් සභාවේ ඇත්තෙත් නැහැ.

:       0       7

යාපනය විශ්ව විද්යලීය සිංහල සංගමය Monday, 01 May 2017 06:08 AM

යාපනය විශ්ව විද්‍යාලිය නව උප කුලපති වරයා සම්බන්ධවයි. රත්නම් විග්නේශ්වරන් මහතා වසර 35 ක පළපුරුද්දක් සහිත ගෞරවනීය මහාචාර්ය වරයෙකි මෙහිලා කිවයුතු වැදගත්ම කරුණ නම් ඔහු ජාති වාදියෙක් නොවීමයි , මොහුගේ පත්වීමට ජාති වාදී බලවේග විරුද්ධ වද්දී බහුතරය ජාතිවාදය නොරුස්සන , සිංහල දෙමල සිසුන් එකේ හෙලා සතුට පල කරමු. අප විශ්ව විද්‍යාලයට අවශ්‍ය වන්නේ ජාති වාදියෙකු නොව සැම ජාතියකටම සමානාත්ම තත්වයෙන් සලකන මහත්මයෙකි, මෙතුමා උපකුලපති වීම පිලිබදව අප බොහෝ සේ සතුටු වන අතර. මෙය අප සරසවිය ලැබූ භාගයක් සේ සලමු තවද ජාතිවාදී බලවේග සහ බහුතර කොටි හිතවාදීන් ගේ එකම පැතුම වුවේ මෙතුමා ගේ පත්නොවිමයි , මෙතුමා විශ්ව විද්‍යාලීය ආචාර්ය වරුන්ගේ සංගමේ හිටපු ලේකම් වරයෙක් ද මෙන්ව. මෙතුමා සරසවිය වෙනුවෙන් හොද යමක් කරාවියයි අප සිතමු, මින් පෙර සිදුවුවේ සරසවිය සංවර්ධනය වෙනුවෙන් රජය වෙන්කරන මුදල් කිසිම ප්‍රයෝජනයකට නොගෙන (අවම වශයෙන් වැසිකිලි පහුසුකම් වත් සංවර්දනය නොකොට ) අාපසු හරවා යවා අදාල කොමිස් මුදල ලබාගැනීමේ වංක කටයුත්තයි, එවැනි දේ විග්නේශ්වරන් මහතාගේ පරිපාලනය යටතේ නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කැදවුම් කරු (හිටපු) යාපනය විශ්ව විදයලිය සිංහල සංගමය

:       0       15

Sana Monday, 01 May 2017 12:31 PM

ඡන්දෙන් විතරක් අයෙක් පත්කරනවා නම් තුන්දෙනෙක්ගේ නම් ජනාධිපතිට යවන්න අවශ්‍ය නැහැනේ. ජනාධිපති රබර් ස්ටැම්ප් එකක් කියල හිතන අය‍ට මේක හොද පාඩමක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site