(ප්‍රසාද් මුතුකඩ)
පාකිස්ථානයේ ලාහෝර් සිට පැමිණි පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
ඔහුගේ උදරයේ හෙරොයින් මත්කුඩු ගිල තිබෙන බවට මතු වු සැකයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී මෙම මත්කුඩු තොගය සොයා ගෙන ඇත.
හෙරොයින් මත්කුඩු වල වටිනාකම රුපියල් කෝටියක ආසන්න වෙතැයි මත්ද්‍රව්‍ය නාශක කාර්ංශය පවසයි.

COMMENTS
අපිට මෙයාලට වෙනම හිරගෙයක් හදන්න වෙනවා.
මේ පකිස්ථාන් කාරයෝ කුඩු ගෙනියන්න ඔලු කට්ට විතරයි තවම පාවිච්චි කරලා නැත්තේ. ඉස්සරහට පුලුවන්නම් එකෙත් හිලක් හදල කුඩු හංගගෙන එයි...
මේ පකිස්තාන් කාරයෝ කිසිම බයක් සැකක් නැතිව උන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ මගේ රටේ ඉන්න උපන් නුඋපන් එකලගේ අනාගතේම අදුරු කරන්නේ........ අන්ත්තවදී පර බල්ලෝ මුළු ලෝකෙටම පිළිලයක්.. හිටපු ආණ්ඩුවේ ඉන්න උනුයි.., දැන් ආණ්ඩු කරන උනුයි මේ මුබිමට ඇත්තටම අර්දරේ නැහෙ.. ඔක්කොටම ඕනේ කව හරි මරාගෙන රජ වෙන්න.. අහිංසක අම්මල ටත්තල හැමදාම අද ගත්තු ගමන්.. උසාවි ගැනේ රස්තියදී වෙනවා ළමයින්ට කුඩු නඩු වලට.. කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතිව දැන් හෙම විසක්ම දානවා.....