IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන

(තරිඳු ජයවර්ධන)

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම ස්ථාන තේරීමේ බලය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට පැවරූ බවද ඔහු කීවේය. 



අදහස් (15)

උද්ඝෝෂණ කරන්න වෙනම ස්ථාන

Damitha Tuesday, 27 June 2017 11:59 AM

උද්ඝෝෂණ කරන්න ආප්පයගේ ගෙදර හරි ඔයාගේ ගෙදර හරි හරිගස්ස දෙන්න,

:       393       623

මහේෂ් Tuesday, 27 June 2017 01:16 PM

ඔව් ඉතින් පොල් රවුලාගේ ගෙදර තිබ්බනම් වෙඩි කාලයි මැරෙන්න වෙන්නේ.

:       457       421

VipulaWednesday, 28 June 2017 03:24 AM

පොල් රැවුල හිටපු නිසා තමයි අද කොලඔ පාරවල් හිර කරගෙන උද්ගෝෂණ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් බෝම්බ වලට බයේ එයි කොලඔට.

:       1       12

Sarath Tuesday, 27 June 2017 12:52 PM

ඇමතිතුමනි ඔයාට කොන්දක් සහ දැක්මක් තියෙනවනම් අපේ රටේ කෘෂිකර්මය දියුණු කරන්න වැඩ පිළිවෙලක් යොදන්නකෝ. එහෙම මොලයක් නැත්නම් අප සිටින යුරෝපිඅන් රටකටවත් එන්න බලන්න ලිඳෙන් එගොඩ වෙලා සියලුම දේවල් පිටරටින් ගෙන්න අවශ්‍යනම් ඔය ඇමතිකම මොකටද මහත්තයෝ ඕක ළමයෙකුට දීල ගෙදර වැඩක් බලාගන්න ආයුබෝවන්ඩ

:       51       133

kukka Tuesday, 27 June 2017 01:09 PM

මැක්කෙක් ගිය උඩ!

:       20       63

mewan Tuesday, 27 June 2017 02:31 PM

මේක හොඳ දෙයක්, නැත්නම් දින 360 පුරාවට මිනිස්සුන්ගේ ගමන් බිමන්, රාජකාරි වලට යෑම්, හදිසි අවශ්‍යතා සියල්ලටම බාධා වීම් අවම වෙයි, ඒ වගේම එදිනෙදා රාජකාරි වලට යන අහිංසක මිනිසුන්ට කඳුළු ගෑස් කන්න වෙන්නෙත් නෑ ...

:       9       130

ධම්ම Tuesday, 27 June 2017 03:08 PM

ලිප්ටන් වටරවුමේ ගුවන් පාලම් ඉදිකර වාහන ගමනාගමනයට පහසු කරන්න. එහෙම වුණාම උද්ඝෝෂණ කරුවන් නිකම්ම වෙන තැනක් හොයාගනීවී.

:       0       20

susantha Tuesday, 27 June 2017 03:18 PM

මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණන් නිකරුනේ ගෙවමින් වහල දාල තියන අර රාජගිරියේ බිල්ඩිම දෙන්න ඔය වැඩේට, ඉවරනේ! එතකොට නිළියටත් සතුටුයි ඇමැතිටත් සතුටුයි!

:       26       112

lusena Tuesday, 27 June 2017 05:55 PM

කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්තු වැඩකට නැති මාසයට ලක්ෂ ගණන් කුලිය ගෙවන රාජගිරියේ ගොඩනැගිල්ල දෙන්න. ලුසේනා

:       0       5

නුමා Tuesday, 27 June 2017 09:54 PM

මිනිසුන් උද්ඝෝෂණ නොකරන තැනට රට ගෙනයන්න එකෙක් සාකච්චා කරන්නෙ නැහැ, වැඩ කරන්නෙ නැහැ. මර්ධනය කරන්නෙ කොහොමද කියලා නම් වරු ගණන් සාකච්චා.

:       0       1

Senarath Wednesday, 28 June 2017 03:20 AM

මිනිස්සු උද්ගෝෂණ කරන්නේ තමන්ගේ ඉල්ලීම් දිනාගන්න. එහෙම නැතිව ඇගේ අමාරුවට නෙමෙයිනෙ, ඇගේ අමාරුවට උද්ගෝෂණ කරනවානම් වෙනම තැනක් දුන්නම ගිහිල්ල එතන උද්ගෝෂන කරාවි. ඔය ඔලුගෙඩිය ඇතුලේ ගැලපෙන මොළ පොඩ්ඩකුත් තිබුනානම් රටට මොන තරම් වැඩකොටසක් කරන්න තිබුනද ? මොලේ තියෙනවා හතරවරම් ගහල සාකුවට සල්ලි පුරවගන්නනම්.

:       0       12

bandara- kakirawa Wednesday, 28 June 2017 03:54 AM

ඒවගේම " දියවන්නේවේ ඉන්න මීහරක්ටත් ලගින්න වෙනම ලගුම්හලක් හැදුවොත් වඩාත් සුදුසුයි " එවිට ගොඩක් ගැටළු / අවුල් පහසුවෙන් විසදගන්න හැකිවේවි.

:       0       9

Padmini Wednesday, 28 June 2017 04:47 AM

කිසිවෙකුට අවහිරයක් නැත්නම් ඒක උද්ඝෝෂණයක් වෙන්නේ කොහොමද? ගෙදර ඉදන් කොරගන්නත් බැරිය.

:       0       10

disanayaka Wednesday, 28 June 2017 05:20 AM

මේවත් විසදුම්ද.රටක් ගොඩනැගීමට කෙලින් තීරණ ගත යුතුයි.තීරණ යනු හොඳම තීරණයි.අපේ රටේ විතරයි මෙච්චර උද්ගෝෂණ.මොකද ඔය ගොඩක් උද්ගෝෂණ කරන එවුන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැනේ.අනුන්ගේ වැරදි හොයනවට වඩා. මොවුන් තමන්ට ඇති රාජකාරිය හරියට කරානම් මේ රටේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ.රජයේ ආයතන වල වැඩ කරන වැඩි පිරිසක් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නෑ.අනික රජයේ සේවකයන්ට කිසිම ටාගට් එකක් නැහැනේ වැඩකරන්න.එකනේ උද්ගෝෂණ කරන්නේ.තමන්ගේ වැඩ ටික කරානම් මේවට වෙලාවක් නෑ.රටේ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ.පුද්ගලික ආයතන වලනම් වැඩකරන්න ඉලක්ක තියෙනවා.මේ මෝඩ උද්ගොෂකයන්ටනම් එහෙමදෙයක් තියෙනවද කියලවත් දන්නේ නෑ.මේ වගේ පුස් වැඩ වලින්නම් රටට වැඩක් වෙන්නේ නෑ.සමහර රජයේ කාර්යාලවල කරන්නේ අයි පෝන් වලට කොට කොට පුද්ගලික දුරකථන ඇමතුම් වල මල් කැඩීමයි.මේ අයට රටේ ජනතාව ගැන කිසිම බරක් තේරෙන්නේ නෑ.මේ අයට සංවර්ධන ඉලක්ක දීල වැඩ වැඩි කරානම් මේ රටේ යම් වෙනසක් සිදුවෙයි.මේවා කියන්නේ අපි ලෝකේ ගැන ලබාගත්ත දැනුමින්.

:       0       8

de silva Wednesday, 28 June 2017 02:47 PM

ඔය විදිහට මුල්ලකට වෙලා සාමකාමී උද්ඝෝෂණ කරන්න ගියොත් අසල් වාසි රටවල මිනිස්සු අපට හිනා වේවි... අවුරුදු උත්සවයේ කොට්ට පොර, ක්‍රිකට් තරංග වල "පපර බෑන්ඩ් " වගේ අපේ රටේ උද්ඝෝෂණ සංස්කෘතියක් නිර්මාණය වෙලා... සිංහල අවුරුදුදාට බුලත් කොළ මිසක් ගමිරිස් කොළ ගන්නේ නැහැනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
2024 පෙබරවාරි මස 25 174 0

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.


ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
2024 පෙබරවාරි මස 25 255 0

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
2024 පෙබරවාරි මස 25 474 0

සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල්


කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
2024 පෙබරවාරි මස 25 182 0

මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගු


රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට
2024 පෙබරවාරි මස 25 71 0

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපය


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
2024 පෙබරවාරි මස 25 390 0

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 255 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 286 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site