(තරිඳු ජයවර්ධන)
උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
එම ස්ථාන තේරීමේ බලය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට පැවරූ බවද ඔහු කීවේය.
(තරිඳු ජයවර්ධන)
උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථාන ලබාදීම ගැන අද(27) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
එම ස්ථාන තේරීමේ බලය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට පැවරූ බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ කරන්න ආප්පයගේ ගෙදර හරි ඔයාගේ ගෙදර හරි හරිගස්ස දෙන්න,
ඇමතිතුමනි ඔයාට කොන්දක් සහ දැක්මක් තියෙනවනම් අපේ රටේ කෘෂිකර්මය දියුණු කරන්න වැඩ පිළිවෙලක් යොදන්නකෝ. එහෙම මොලයක් නැත්නම් අප සිටින යුරෝපිඅන් රටකටවත් එන්න බලන්න ලිඳෙන් එගොඩ වෙලා සියලුම දේවල් පිටරටින් ගෙන්න අවශ්‍යනම් ඔය ඇමතිකම මොකටද මහත්තයෝ ඕක ළමයෙකුට දීල ගෙදර වැඩක් බලාගන්න ආයුබෝවන්ඩ
මැක්කෙක් ගිය උඩ!
මේක හොඳ දෙයක්, නැත්නම් දින 360 පුරාවට මිනිස්සුන්ගේ ගමන් බිමන්, රාජකාරි වලට යෑම්, හදිසි අවශ්‍යතා සියල්ලටම බාධා වීම් අවම වෙයි, ඒ වගේම එදිනෙදා රාජකාරි වලට යන අහිංසක මිනිසුන්ට කඳුළු ගෑස් කන්න වෙන්නෙත් නෑ ...
ලිප්ටන් වටරවුමේ ගුවන් පාලම් ඉදිකර වාහන ගමනාගමනයට පහසු කරන්න. එහෙම වුණාම උද්ඝෝෂණ කරුවන් නිකම්ම වෙන තැනක් හොයාගනීවී.
මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණන් නිකරුනේ ගෙවමින් වහල දාල තියන අර රාජගිරියේ බිල්ඩිම දෙන්න ඔය වැඩේට, ඉවරනේ! එතකොට නිළියටත් සතුටුයි ඇමැතිටත් සතුටුයි!
කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්තු වැඩකට නැති මාසයට ලක්ෂ ගණන් කුලිය ගෙවන රාජගිරියේ ගොඩනැගිල්ල දෙන්න. ලුසේනා
මිනිසුන් උද්ඝෝෂණ නොකරන තැනට රට ගෙනයන්න එකෙක් සාකච්චා කරන්නෙ නැහැ, වැඩ කරන්නෙ නැහැ. මර්ධනය කරන්නෙ කොහොමද කියලා නම් වරු ගණන් සාකච්චා.
මිනිස්සු උද්ගෝෂණ කරන්නේ තමන්ගේ ඉල්ලීම් දිනාගන්න. එහෙම නැතිව ඇගේ අමාරුවට නෙමෙයිනෙ, ඇගේ අමාරුවට උද්ගෝෂණ කරනවානම් වෙනම තැනක් දුන්නම ගිහිල්ල එතන උද්ගෝෂන කරාවි. ඔය ඔලුගෙඩිය ඇතුලේ ගැලපෙන මොළ පොඩ්ඩකුත් තිබුනානම් රටට මොන තරම් වැඩකොටසක් කරන්න තිබුනද ? මොලේ තියෙනවා හතරවරම් ගහල සාකුවට සල්ලි පුරවගන්නනම්.
ඒවගේම " දියවන්නේවේ ඉන්න මීහරක්ටත් ලගින්න වෙනම ලගුම්හලක් හැදුවොත් වඩාත් සුදුසුයි " එවිට ගොඩක් ගැටළු / අවුල් පහසුවෙන් විසදගන්න හැකිවේවි.
කිසිවෙකුට අවහිරයක් නැත්නම් ඒක උද්ඝෝෂණයක් වෙන්නේ කොහොමද? ගෙදර ඉදන් කොරගන්නත් බැරිය.
මේවත් විසදුම්ද.රටක් ගොඩනැගීමට කෙලින් තීරණ ගත යුතුයි.තීරණ යනු හොඳම තීරණයි.අපේ රටේ විතරයි මෙච්චර උද්ගෝෂණ.මොකද ඔය ගොඩක් උද්ගෝෂණ කරන එවුන් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැනේ.අනුන්ගේ වැරදි හොයනවට වඩා. මොවුන් තමන්ට ඇති රාජකාරිය හරියට කරානම් මේ රටේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ.රජයේ ආයතන වල වැඩ කරන වැඩි පිරිසක් තමන්ගේ වැඩේ හරියට කරන්නේ නෑ.අනික රජයේ සේවකයන්ට කිසිම ටාගට් එකක් නැහැනේ වැඩකරන්න.එකනේ උද්ගෝෂණ කරන්නේ.තමන්ගේ වැඩ ටික කරානම් මේවට වෙලාවක් නෑ.රටේ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ.පුද්ගලික ආයතන වලනම් වැඩකරන්න ඉලක්ක තියෙනවා.මේ මෝඩ උද්ගොෂකයන්ටනම් එහෙමදෙයක් තියෙනවද කියලවත් දන්නේ නෑ.මේ වගේ පුස් වැඩ වලින්නම් රටට වැඩක් වෙන්නේ නෑ.සමහර රජයේ කාර්යාලවල කරන්නේ අයි පෝන් වලට කොට කොට පුද්ගලික දුරකථන ඇමතුම් වල මල් කැඩීමයි.මේ අයට රටේ ජනතාව ගැන කිසිම බරක් තේරෙන්නේ නෑ.මේ අයට සංවර්ධන ඉලක්ක දීල වැඩ වැඩි කරානම් මේ රටේ යම් වෙනසක් සිදුවෙයි.මේවා කියන්නේ අපි ලෝකේ ගැන ලබාගත්ත දැනුමින්.
ඔය විදිහට මුල්ලකට වෙලා සාමකාමී උද්ඝෝෂණ කරන්න ගියොත් අසල් වාසි රටවල මිනිස්සු අපට හිනා වේවි... අවුරුදු උත්සවයේ කොට්ට පොර, ක්‍රිකට් තරංග වල "පපර බෑන්ඩ් " වගේ අපේ රටේ උද්ඝෝෂණ සංස්කෘතියක් නිර්මාණය වෙලා... සිංහල අවුරුදුදාට බුලත් කොළ මිසක් ගමිරිස් කොළ ගන්නේ නැහැනේ?