සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පත් කළ මන්ත්‍රී මොහොමඩ් නවාවී මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
කතානායකවරයා මේ දැනුම් දීම කළේ සභාවේ කටයුතු අරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා එම ලිපිය සභාව හමුවේ කියැවීය.
මොහොමඩ් නවාවී මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අස්වන බව ඊයේ (23) සිය පක්ෂ නායකත්වයට දැනුම් දී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ ?කලිනුත් ඔය පක්ෂේ පත්කල මංත්‍රීකෙනෙක් ඉල්ලා අස්වෙලා වෙනත් කෙනෙක් පත්වුනා නේද ? ලක්‍ෂ 250 බදු රහිත වාහන බලපත්‍රයක් අළුතින් පත්වෙන කෙනාටත් ලැබෙනවා නේද? මරු !