IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉතාලියේදී කොන්ගෝ ජාතික දැරියකට අතවර කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

 ( චන්දන ප‍්‍රනාන්දු )      

                                                                          
ඉතාලියේ මිලාන් නගරයේ උද්‍යානයකදි විදේශිය බාලවයස්කාර දැරියක්ව දුෂණය කිරිමේ චෝදනාව යටතේ ලාංකික 40 හැවිරිදි විවාහකයෙක්  සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය  වාර්තා කරයි.


 පසුගිය (27) දා සවස  නගරයේ තිබු උද්‍යානයක  ලාංකිකයන් පිරිසක් සමඟ  බියර බොමින් සිටියදි ඒ අසලින් ගමන්ගත් මෙම කොන්ගෝ ජාතික දැරිය සමඟ  කතාබහා කර කුළුපග වි පසුව අතවරයක් කර ඇති බවට තොරතුරු හෙළි වු බවට එරට පොලිසිය පැවසු බව එරට මාධ්‍ය වාර්තා කරයි 

 
 මෙම දැරිය පැය කීපයක් නිවසට ඒම ප‍්‍රමාද වීම නිසා සොයා බැලිමේදි දැරියගේ මාපියන්ට තමන්ට සිදු වු අතවරය සම්බන්ධයෙන් පැවසිමෙන් අනතුරුව ඇගේ දෙමාපියන් පොලිසියට කල දැනුම් දීමක් මත එදිනම 40 හැවිරිදි ලාංකිකයාව අත් අඩංගුවට ගෙන තිබේ .  

     
මෙම චෝදනාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් දි ඇති ලාංකිකයා පවසා ඇත්තේ  තමන් ඇය බාලවයස්කාර දැරියක් බව නොසිතු බවත් ඇගේ කැමැත්තෙන් සිදු වු  දෙයක් බවත්ය.


අතරවරයට ලක්වු කොන්ගෝ ජාතික දැරිය මිලාන් නගරයේ මංජගාලි රෝහලට වෛද්‍ය පරික්ෂණයක සඳා ඇතුල් කර ඇති අතර එහිදි ඇයට අතවරයක් වි ඇති බවට වෛද්‍ය වාර්තා අනුවද තහවුරු වු බවද පොලිසිය පවසා ඇත.                                               

සැකකාර ලාංකිකයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.                    



අදහස් (1)

ඉතාලියේදී කොන්ගෝ ජාතික දැරියකට අතවර කළ ලාංකිකයෙක් අත්අඩංගුවට

rihan Thursday, 30 August 2018 06:03 AM

කොහොම හරි ළමා අපචාර සදහා ගිනස් පොතේ රටේ නම දාගත්තනම් හරි. අනේ අනේ රට ගිහිල්ලත් අපේ රට විනාශ කරනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site