ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අට දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානා දෙක ගැටීමෙන් පසු ඉඩාහෝහි කොයුර් ඩී ඇලීන් ප්‍රාදේශයේ විලකට වැටී ඇත
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.
ගුවන් යානා දෙකෙහි මගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සිට ඇති බව මූලික වාර්තා වලදී අනාවරණය වී ඇත.
මියගිය අය අතර වැඩිහිටියන් හා ළමුන් ද සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බව විශ්වාස කරති.
මෙම ගුවන් අනතුරට හේතුව විමර්ශකයින් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර වැවට කඩා වැටීමෙන් පසු ගුවන් යානා අඩි 127 ක ජලයේ ගිලී ඇත.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.
226
රොයිටර් ඇසුරෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩාහෝ තිබෙන්නේ මොන රටේද කියලත් කිව්වා නම් පාඨකයි දැනුවත් වෙනවා. ස්තූතියි ...!!!