( නිමන්ති රණසිංහ)
කුඨ ලේඛන සකස් කිරිමේ සිද්ධියට අදාලව වනජිවි බාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු දළදා මාලිඟාවේ පෙරහර සඳහා තාවකාලිකව මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (26) නියෝග කළේය.
එක් අලියකුට රුපියල් මිලියන 10 ක බැඳුම්කරයක් මත ඉල්ලුම්කරුවන් වෙත ලබා දෙන ලදී. අලි ඇතුන් 15 දෙනා මුදා හරිනු ලැබුයේ මේ මස 27 වැනි දා සිට අගෝස්තු 15 දක්වා කාල සීමාවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd