අමල් වික්‍රමරත්න
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව භාරව සිටි යුද හමුදා හිටපු කර්නල් දොන් ඇල්ෆ්‍රඩ් විජේතුංග මහතා අප්‍රේල් මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසක් සද්ද නැතුව ඉන්නවා අයිමත් ෆයිල් එක ගන්නවා එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා ජනතාවට සද්දයක් දානවා. අයිමත් නිශ්ශබ්ද වෙනවා කාලෙකට. හොරුන්ට බලය එනකන් මෙහෙම ඇදගෙන යයි. ඇයි මෙහෙම මිනිසුන් මෝඩයට අන්දවන්නේ ?
චානක, මෙයාලා බලය ලබා ගැන්මට යොදපු එකම මාතෘකාව. බොරුව සදාකාලික නොවේ. දැන් මෙයාලට කාලය කළමනාකරණය පිලිබඳ ගැටළුවක් තිබෙනවා. ඒ සමතුලිත කිරීමටයි, මොනවා හරි යමක් කිරීමට උත්සාහ ගන්නේ. ඇයි ඔබ බැඳුම්කර වංචාව ගැන නොලියන්නේ. එයයි අප ඉතිහාසයේ විශාලම වංචාව. එතනින් පටන් ගමු.
ගෝඨාභය රාජපක්‍ෂ බලයට එනකල් ටිකක් ඉවසන්න. නඩුව විසිවේ ගෝඨා දිලේ !