අමල් වික්‍රමරත්න
 
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව භාරව සිටි යුද හමුදා හිටපු කර්නල් දොන් ඇල්ෆ්‍රඩ් විජේතුංග මහතා අප්‍රේල් මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

 
පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.