( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පෙත්සමක් ගොනු කළ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික නැව් කපිතාන් අද (1) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී රෝගාතුරවීම නිසා රෝහල් ගත කිරීමට උපරිමාධිකරණ ආරක්ෂක අංශ නිලධාරිවරු පියවර ගත්හ.
මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ යුක්රේන ජාතික නැව් කපිතාන්වරයෙකු වන ගෙනඩි ගැබ්රියල් නැමැත්තෙකි.
ඔහු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතා ප‍්‍රධාන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට ගැනිණි.
එම නඩුව ලබන මාර්තු 12 වැනි දාට කල් තබමින් අවසන් කිරීමෙන් පසුව පෙත්සම්කාර යුක්රේන ජාතික කපිතාන්වරයා පිටතට පැමිණෙද්දීම මෙලෙස රෝගාතුර වී ඇත.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇවන්ගාඩ් නැව් කපිතාන් රෝහල් ගත කරයි