(තිළිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පළිසේන ට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 11 වැනිදා ලබා දීමට අභියාචනාධීකරණය අද (18) තීන්දු කළේය.
ඇප ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගූණරත්න යන මහත්වරුන් හමුවේ අද කැඳවිණී.
COMMENTS
ඔය බොරු රඟපෑමෙන් වෙන්නේ ජාතික ධනය තවත් නාස්තිවීමයි. හිරේ ඉන්නකොටත් වැඩ පෙන්නුවා නම් ඇප ලබා එළියට ආවහම හොරකම් කල මුදල් වියදම් කරල නිදහසේ කාලයක් ඇදගෙන යයි. පාර්ලිමේන්තුවේම ඉන්න අයගෙන් බාගයක් යාලුවෝ නම්, තව මොනවද? මීට වඩා හොඳටයි ගමේ පොලිසිය ශක්තිමත් කරලා පොඩි පොඩි හොරුන්ව අල්ලලා දඩ මුදල් වලින් රටේ ශක්තිමත් කරගන්නවා.