පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද(3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
එම පණිවිඩ මෙසේය.
Neil De Silva
Dear Hon Min Ravi coming from the site
BOC
Subani is going to inform the court. Is there a way for us to stop her from going to court?
Ruwan Gallage
Employees has stopped from work
Rs.3 million
Arjun Aloysius to Steve Samuel
Remind me to ask Hon MP RK to get a copy of the Monetary Board Paper 28/Nov/2016
Steve Samuel
Good Morning Chairman Hope you had a good meeting with RK. Remind the 1 PM haircut. (December 1, 2015)
Ruwan Gallage
The expected funds have not been realized.
A deleted message to Steve Samuel from Arjun Aloysius
Please remind me to speak with RK on on PPP set up and meeting with PM tom with US Treasury. (January 14, 2017)
Social media is a strong weapon these days. Allow us to start our gossip column. We can give a massive support to PM and Hon Ravi K. I am going to cover the cost for two months. 3 to 5 million. Let’s do this boss.
A calendar reminder
Meeting boss/RK on proposed auction for the week.
Neil de Silva
Dear Hon Min Ravi coming from the site.
Subani is going to inform the court. Is there a way for us to stop her from going to court?
Dear Arjun there is Kapila Prasnna in Swarnawahini. He was with previous regime from 2007-2015. He has robbed producing money from Swarnawahini. This guy has been the secretary to S.M. Chandrasena from 2015. He only has GCE O/Ls. What is he doing under you? It is not good for you and PTL and Ravi K. These guys are very dangerous. They may send information. (June 1, 2017)
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ නීතිපති දෙපාර්තමේන්තුවට
narada Thursday, 03 August 2017 06:30 AM
කුමන කතාද?.. ඔය තියෙන්නේ... නියමෙට..
SARA Thursday, 03 August 2017 06:41 AM
මම දන්නේ නැහැ මේවා.. මොනවද මේ?
jayampathi Thursday, 03 August 2017 07:42 AM
මේවානම් යම් පුද්ගලයන් විසින් එහා මෙහා යවපු කෙටි පණිවිඩ... රවී ඇමතිතුමා විසින් හෝ ඔහුට ලැබුණ ඒවා නොවේ.. නමුත් තාජුදීන් මරපු දවසේ පාන්දර යාමේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති වෙත ඍජුවම ගත් ඇමතුම් 39 ගැනත් පොඩ්ඩක් අහල බලන්න...
LapayaThursday, 03 August 2017 09:43 AM
සිරිකොතේ වැඩ හොඳයිද?
shanikaThursday, 03 August 2017 01:04 PM
අනේ පව් රවී ඇමතිතුමා මුකුත් දන්නේ නෑ sms ගැන .හරිම දුකයි.
Hafeel Thursday, 03 August 2017 08:37 AM
බලනකොට දෙපැත්තෙන්ම හොරු ඉන්නවා. කිසිම විශ්වාසයක් නැහැ. වැරදිකරුවන්ට දඬුවම් ලැබේවි කියලා.
sudes Thursday, 03 August 2017 08:38 AM
රටට පේන්න කොහොම රැඟුවත්. මුළු රටම දන්නවා කවුද හොරු කියලා. මතක නැති අයයි, මුර පද මකන්න හදපු අයයි, මහබැංකුවේ නිලධාරීන් එහාට මෙහාට මාරු කරපු අයයි, සේරමලා එකතු වෙලා රටේ අහිංසකයන්ගේ ඊ.පී.එෆ්/ ඊ.ටී.එෆ් සල්ලි වලට කරලා තියන්නේ මොකක්ද කියල දැන් පැහැදිලියි. මේ බැඳුම්කර හොර මගඩිය ගැන නඩුව විභාග කරන නඩුකාර උතුමන්ලා දිහා මුළු රටම බලාගෙන ඉන්නේ. මුළු රටේම අනාගතය වෙනුවෙන් දේශපාලකයන්ගේ තර්ජන වලට යට නොවී රටට යුක්තිය ඉටු කරන්නට ඒ නඩුකාර උතුමන්ලාට හැකිවේවායි කියා අපි ප්‍රර්ථනා කරනවා.
රොමේෂ් Thursday, 03 August 2017 10:07 AM
රවී මහතා කියන්නේ මනුස්සයෙක් නම් දැන් ඉල්ලා අස්වෙන්න ඕනෑ පරීක්ෂණවලට සහයක් වශයෙන්. සදාචාරයක් නොමැතිකම නිසා ඒවගේ දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
පිටිගල මිලානෝ Thursday, 03 August 2017 11:02 AM
ඔක්කොම එකතුවෙලා මේ කුමන්ත්‍රණය කලේ සිංහල රටේ අපේ සල්ලි හොරකම් කරන්න නේද? රජකාලේ උපරිම දඬුවම් දෙන්න.
lanka Thursday, 03 August 2017 03:36 PM
පිටරට නම් නායකයෝත් හිරේ යවලා දඬුවම් දෙනවා. හැබැයි අපේ රටේ නම් යවන්නේ කොමිසමට විතරයි.