IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇප බැඳුම්කරයට අත්සන් තැබීමට ඥානසාර හිමි අධිකරණයට

(ලහිරු හර්ෂණ)


බොදුබල සේනා  සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ  ඥානසාර හිමියෝ  ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා  බන්ධනාගාර වෑන් රියකින් මීට සුළුවේලාවකට පෙර හෝමාගම අධිකරණයට රැගෙන ආහ.


ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් පණිවිඩයක් මගින්  ලබා දුන් දැනුම්දීම අනුව බන්ධනාගාර නිලධාරීන්  විසින් ඥානසාර හිමියෝ අධිකරණයට ගෙන එනු ලැබුහ.



අදහස් (6)

ඇප බැඳුම්කරයට අත්සන් තැබීමට ඥානසාර හිමි අධිකරණයට

සතයපාල Friday, 22 June 2018 12:44 PM

ඇප බැඳුම්කරවලට අත්සන් කරන්න වුවමනාවක් නැහැ. කට්ටියක් පිටකොටුවේ බෝධිය ගාව කකා බිබී මාරාන්තික උපවාසයක නිරත වෙලා ඉන්නවා. ඒ උපවාසයේ බල මහිමයෙන් නිදහස ලැබේවි.

:       548       564

විමලා Friday, 22 June 2018 01:30 PM

අනේ පව් සත්‍යපාල මහත්මා. ඔබතුමාට හොඳටම කේන්ති ගිහින්

:       35       141

BamunuarachchiFriday, 22 June 2018 11:39 PM

විමලා ඔබ කලබල වෙන්න එපා සත්‍යපාල මහතා තල්ලු කොරන් යන රෝදපුටුව කොහෙහරි වදින්න ඇති.

:       0       0

JJSaturday, 23 June 2018 04:44 AM

අනේ පව්, සිවුරු හෝදනවා වගේ ඔයා...

:       20       36

lalithsjmSaturday, 23 June 2018 05:42 AM

තමන්ගේ ජාතිය ජම්මය කුමක් උවත් රට ජාතිය වෙනුවෙන් කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින්න උත්සහ කරන කව්රු උනත් අගේ කරන්න ඉගෙන ගන්න මහත්තයෝ. නමේ හැටියට වේද නැ.

:       0       0

sumati Friday, 22 June 2018 03:23 PM

ලංකාවේ නීතිය ඕන විදිහට නමන්න පුළුවන් එකම පුද්ගලයායි.කුමක් වුවත් දඬුවම් කරන්න බැහැ. ඒක තමයි ඇත්ත.

:       158       214

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site