චාමින්ද දිසානායක සහ සම්පත් පියනන්දන
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවසීය.
මෙම ගිනි තැබීම නිසා අක්කර 100ක් පමණ මේ වන විට විනාශ වී තිබේ.
ගින්න පාලනය කිරීමට තවමත් නොහැකි වී ඇති බව පොලිසිය කියයි.
ලෝකාන්තයේ එක් අන්තයක් ලෙසින් පවතින බළන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ ඇති විශ්වවිද්‍යාල සිසුන්බොහෝ දෙනාගේ ආදරයට පාතිව ඇති ආදරක්න්ද හෙවත් පරෙවියන්ගල කඳුවළල්ලේ මෙම ගින්න හටගෙන ඇත.
ඡායාරූප - සම්පත් පියනන්ද සහ ප්‍රින්ස් රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයට ආදරය කළ යුතුයි....
මේක කරපු අයට පලදේවි
සතා සීපාවට කරුණාවක් නැති යුගයක පරිසරය ගැන මොන කතාද?