බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා පැමිණ ඇත.
මීට දින කිහිපයකට පෙර පර්පර්චුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාද මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබු අතර පැය තුනකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නෙ නැහැ... මට මතක නැහැ.... ඒක මගෙ නෙමෙයි....
කිසිදෙයක් ගැන අහිතක් හිතන්න එපා, මෙලොදෙයක් මතක නැත යන උත්තරය සෑම ප්‍රශ්නයකටම ලැබෙනු ඇත.
ප්‍රකාශය අරන් මෙතුවමාව ගෙදරටම ගිහින් ඇරලවන්න. ගෙදර මොකක්ද මතකත් නැතිව ඇති, යන පාරත් මතක නැතිව ඇති.
ගෙදර උන්ගෙන් අහගන්න එකයි ඇත්තේ
මේ ඇමතිවරුන්ට අල්ලස්, දූෂණ කොමිසමේ කාලේ ගත කරනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද?