(ශාන්ත රත්නායක)

මහ බැංකුවේ හිටපු  අධිපති අර්ජුන් මහේන්ද්රීන් මහතා  සාක්කි දීම සඳහා  බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට අද (19) පැමිණියේය.