පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය.
COMMENTS
එනවා, යනවා, අයින් වෙනවා ඔච්චරයි මාධ්‍ය සංදර්ශන විතරයි.
මේ නඩුවත් ඉක්මණින් අසා වැරදි කරුවන්ට දැඩි දඬුවම් දෙන්න. රටේ සිදුවන ලොකුම හොරකම් වලින් එකක් මේක. යහපාලනය කෙසේ වෙතත් රට දැන්වත් යහමගට යායුතුයි.
අපි වගේ කෙනෙක්ට ඔහොම සිද්ධියක් වුණා නම් මාස ගාණක් පොලිස් අත්අඩංගුවේ. සල්ලි තියන ඒ ගොල්ලන්ට නීතිය නැවෙන හැටි...