අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පොලිසිය පවසයි. මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳ පොලිට පැමිණ ඇත්තේ මෑතකදී බවත් මේවා පානය කරන්නන්ගේ ඇටමිදුළු ඉතා ඉක්මණින් දියවීයන බව වෛද්‍යවරුන්ගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ, කාළකන්ණි ඉක්මනට මැරෙනවනෙ..