IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අඹන්වල හිමියන්ගෙන් ජනපති-අගමැතිට සංදේශයක්


 
අංජුල මහීක වීරරත්න
 
ටී.එන්.එල් රූපවාහීනී විකාශනාගාරයට මුද්‍රා තැබීම ප්‍රජාතනත්‍රවාදයට මරු පහරක් බවත් ඒ ගැන සොයා බලා සාධාරණය ඉටු කරන ලෙසත් ඉල්ලමින් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපති කාර්යාලයට,අගමැති කාර්යාලයට සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අද (7) සංදේශයක් බාරදුන්හ.


මෙහිදී අදහස් දැක්වු අඹන්විල ඥානාලෝක හිමියන් පැවසුවේ 2015 වසරේදී තමන් ඇතුළු මහා සංඝරත්නය පාරට බැස්සේ රටට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂාවෙන් බවයි. එදා ඇතුගලක් වාගේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවු බලවේගයට අනෙක් අයව ගැන කවර කතා දැයි ඥානාලෝක හිමියෝ එහිදී විමසුහ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (2)

අඹන්වල හිමියන්ගෙන් ජනපති-අගමැතිට සංදේශයක්

makola mangala himi Thursday, 07 June 2018 10:22 AM

අද බුද්ධ පුත්‍රයෝ නැහැල්ලු නේද? රනිල්ගේ පුත්තු, මහින්දගේ පුත්තු, ගොඩක් නේද?

:       0       3

Senarath Vihangasena Gampola. Thursday, 07 June 2018 12:27 PM

ගෞරවනීය ස්වාමින්වහන්ස ,ඉදිරිය ඉතාමත් අපැහැදිලියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site