(ෂෙහාන් ගුණසේකර සහ නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි සැකපිට වසරක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද ඇප තැම්පත් කර පිටව ගියේය.
මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ඇප තැබීම සිදුවිය. ශරීර ඇප කරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූහ. ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයේ තැම්පත් කෙරණි
(ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
දැන් ඉතින් සාක්කි විනාශයි.
ඇයි 71, 88, 89 දහස් ගණන් මිනිසුන් මරපු අය තවත් ඉන්නේ... මෙතුමා ගේ කිසි දෙයක් ඔප්පු වෙලා නැතිව මෙහෙම කරා නම් සමහර දේවල් ඇස් පනා පිට සිද්ධ වෙද්දී..., ඇයි ඇස්, කන් පියන් ඉන්නේ...