IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අන්තරේ ළහිරුට ඇප

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.

සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන පොදු දේපලවලට හානි කළැයි ඔහු ඇතුළු පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.

සෙසු පිරිස මීට පෙර ඇප මත මුදා හැරිණි



අදහස් (8)

අන්තරේ ළහිරුට ඇප

one srilankan Wednesday, 09 August 2017 07:17 AM

පුතේ ඔබ හිරකාරයෙක් වුණේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞක්‍යය උදෙසාය. ඔබට ඔබේ අදහස මල්ඵලගන් වන්න ශක්තිය ධෛර්යය ලැබේවා... කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වෛද්‍ය සිසුවෙක් නොවුණත් මේ කල කැපවීම උදාරය...උත්තරීතරය... පාලකයන් විවිධ අර්ථකථන දක්වාවි!!! එය යතාර්ථය නොවේ. සටනට ජයවේවා !!! ජයවේවා !!! පුද්ගලයන් හිරකරත් අදහස් හිරකල නොහැක.

:       0       0

wedage Wednesday, 09 August 2017 07:25 AM

අපේ ස්වාමින් වහන්සේ තවම ඇතුලේ හිර කරලද?

:       0       0

Akila Wednesday, 09 August 2017 07:34 AM

මෙයාගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න ඕනේ... මේ වගේ අය රටටම පිළිලයක්....

:       0       0

Appuhami Wednesday, 09 August 2017 10:31 AM

ළහිරු අපි ඔබ සමගයි, ඔබට තවත් ශක්තිය ලැබේවා !!!

:       225       246

de silva Wednesday, 09 August 2017 11:35 AM

දැන් අපහු පුරුදු රස්සාව පටන් ගන්න පුළුවන්... දැන් ඉතුරුවෙලා තිබෙන්නේ වර්ජන කරන්න මොකක් හරි හේතුවක් හොයාගන්න එක පමණි.

:       183       161

theshan Wednesday, 09 August 2017 12:28 PM

මොහු 2011 දී විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති අතර මේ දක්වා මොහුගේ උපාධිය සම්පුර්ණ කර නොමැත. මේ නිසා පෙනී යනවා මෙම කුහක අරගල කරන්නේ කුමක් සඳහාද කියා? ඒවා වලට පන තිබෙන තුරු අපි ඉඩ නොදෙමු.

:       1       125

SusilWednesday, 09 August 2017 02:33 PM

මොන ඉගෙනගන්නවද? අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ.... කට්ටිය පාරට ඇවිත් නාගන්නව විතරයි.

:       0       2

de silva Wednesday, 09 August 2017 03:03 PM

සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනයට හාද නොකර , ඕනෑම විරෝධතාවයක් කරගත්තට කමක් නැහැ. සිසුන්ට දෙමව්පියන් කන්න අඳින්න දුන්නට... අපිට දරුපවුල් නඩත්තු කරන්න රස්සාවල් කරන්න යන්න ඕනේ... මේ ගොල්ලන්ගේ විකාර නිසා පහුගිය කාලේ අපි දිනකට පැය 2-3 අමතර කාලයක් මහමඟ රස්තියාදු වුණා. ඔය මල ඉලව් සයිටම් තිබුණත් නැතත් අපි ලෙඩ වුණහම බෙහෙත් ගන්න දොස්තරලට මුදල් ගෙවන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 434 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site