(තරිඳු ජයවර්ධන)
අන්තරේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නුවර සිට කොළඹට එන පාගමන අද (4) කඩවතින් ආරම්භ විමට නියමිතය. පාගමනින් කොළඹට පැමිණ කොළඹ දී රැළියක් පැවැත්වීමට සුදානමින් සිටින බව අන්තරේ ආරංචි මාර්ග කියයි.
(තරිඳු ජයවර්ධන)
අන්තරේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නුවර සිට කොළඹට එන පාගමන අද (4) කඩවතින් ආරම්භ විමට නියමිතය. පාගමනින් කොළඹට පැමිණ කොළඹ දී රැළියක් පැවැත්වීමට සුදානමින් සිටින බව අන්තරේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබල සියලුදෙනාට සියලු දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා. ඔබගේ අරමුණ පෞද්ගලික න්‍යාය පත්‍රයක් උදෙසා නොවෙන බවත් මතුපරපුර උදෙසා බවත් අපි දනිමු. ඔබල අත්මර්තකාමියෝ නම් තමන්ගේ වැඩක් බලාගෙන උපාධිය ගෙන සුවසේ සුඛෝපබෝගී ජවිතයක් ගත කරන්න තිබුනා. නමුත් මේක නිසා ඒකත් කල් යනවා. අඳ ගොළු බිහිරි පාලකයන්ට මේක දැනේවා ඇසේවා හැගෙවා. විසදුමක් දී සයිටම් වසා රටට යහපත උදාකරත්වා,,, සයිටම්ද රුවන්ටත් රජයේ දරුවන්ටත් සම යහපතක් උද කරත්වා.
මේ සිසු ජන පාගමනට ජයවේවා
රට කන අන්තරේ තමයි.
ඔය සිසුන් මාස ගණනක් තිස්සේ කළා වගේ පාරේ ඇවිදිමින් ඉන්න. පුද්ගලික විශ්ව විද්‍යාල වල සිසුන් එම කාලය ඉගෙනීමට යොදාගනිවි. ප්‍රශ්නයක් නැහැ. දොස්තර මාෆියාව කියන්නේ ඔබලා ඉගෙන ගන්නේ නැතුව පාරේ රස්තියාදු වේවි සිටියත්, ඔබලාගේ ප්‍රමිතිය හොඳ බවය. සයිටම් වහනවා නම් පුද්ගලික රෝහල්, චැනෙල් කඩ සහ අනිකුත් පුද්ගලික විශ්ව විද්‍යාලද වසා දමා කියුබාවේ ක්‍රියාත්මක වන ආකාරයේ සමාජවාදී සෞඛ්‍ය ක්‍රමයකට යන්න ඕනේ..
මේ කාලය කන්නන් හට පාඩමක් ඉගැන්වීමට කවුරුවත් ඔය පැත්තේ නැද්ද? දවස් ගණන් කන්න, බොන්න, විනෝදවෙන්න, වාහනවලට, නවාතැන් වලට, සල්ලි යොදවන්නේ කව්ද? ආණ්ඩුවෙන් ලැබෙන මහපොළ සල්ලිද?
වෙදගේ මහත්මයා ළිඳේ ඉන්න මැඩියන් වගේ පුද්ගලයන්ට මගේ අදහස තේරුම්ගත නොහැක. මම ඔබගේ තේරුම් ගැනීම සඳහා තවත් සරල ලෙස ඉදිරිපත් කරන්නම්. (1) ඉගෙනීම පසෙකලා මාස ගණන් පාරේ රස්තියාදු වෙමින් සිටින සිසුන්ගේ ප්‍රමිතිය අඩුය. (2) ප්‍රජාතාන්ත්‍රික රටක පුද්ගලික රෝහල්, චැනෙල් මධ්‍යස්ථාන, පුද්ගලික විශ්වවිද්‍යාල පැවතීම සාමාන්‍ය දෙයකි. මේ ක්‍රමය හොඳ නැතිනම් කියුබාවේ ක්‍රියාත්මක විදිහට සමාජවාදී සෞඛ්‍ය ක්‍රමයකට අප පිය නැගිය යුතුය. පුද්ගලික රෝහල් හෝ පුද්ගලික විශ්ව විද්‍යාල එහි නැති අතර, දුප්පත් - පොහොසත් සියලු දෙනාටම එක හා සමාන සේවයක් සලසනු ලැබේ.