(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව නගරාසන්නයේදී, මෝටර් රථයක් ගසක සහ අධිබලැති විදුලි කණුවක ගැටී ගිනි ගනිද්දී එම රථයේ සිටි තරුණයන් දෙදෙනකු බේරාගැනීමට මොරටුව ගිනි නිවන ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
පිළිස්සුම් තුවාල සහිතව සිටි එම තරුණයන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. මෝටර් රථය අධිබලැති විදුලි කණුවේ ගැටෙනවාත් සමග මෝටර් රථයේ බැටරියෙන් ගින්න ආරම්භ වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිබ්‍රිඩ් වාහන සැප නේද ?. ඉන්දන ලාබය බලබල ජීවිත බිල්ලට දෙන්න වෙලා
මෝඩ කතා කියන්නෙපා අනේ. සාමාන්‍ය ගාණකට ගියාම ඔය කිසිවක් නෑ. යකාවගේ ගිහිල්ලා ලයිට් කඳු කඩාගෙන ගස්වල හැප්පුණාම කොයි වාහනේද ගිනි නොගන්නේ? විනයක් නැතිකමට මොකද කරන්නේ? ඔය ආකල්ප තියෙනකම් අපේ රියදුරන් හදනවා බොරු....