(නිමල කොඩිතුවක්කු)
අන්තර්ජාලය හා හරහා මුදල් වංචා කිරීම පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් තිබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ෆේස්බුක් සම්බන්ධ මුදල් වංචා කිරීම සහ ඊමේල් හරහා සිදුකරන ගණදෙනු මගින් මුදල් වංචා කිරීම පිලිබඳ ලැබෙන පැමිණිලි ඒ අතර වන බවද ඔහු කියා සිටියේය.
විදේශ රටවල පුද්ගලයන් සමඟ ඊමේල් හරහා සිදුකරන ගණුදෙනු වලදී මුදල් වංචා කිරිම් සම්බන්ධ පැමිණිලි 10ක් පමණ මෙම වසර තුල ලැබී ඇති බවත් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
එයට අමතරව ෆේස්බුක් ඇතුලු අන්තර්ජාලය භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 1100ක් පමණ මෙම වසර තුළ තම ආයතනයට ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් කීවේය.
COMMENTS
ශ්‍රී ලාංකිකයෙකු අන්තර්ජාය මා හටද මුදල් වංචාවක් සිදුකර ඇත.විදුලි උපකරන නිවසටම ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් ලෙස මුදල් බැංකු ගත කල නමුදු මුදල් තැම්පත් කල පසු විදුලි උපකරනය කැඩුනා මුදල් නයක් බේරුවා යැයි පවසමින් වංචා සිදු කිරීමක් මා හට කර ඇත.ඒ සදහා මට උපදෙස් අවශ්‍ය ඇත.help me
මනි ඕඩර් එකක් කර මුලින් මුදල් ගෙවන්න කිව්වා... තාම නැහැ...!