(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසිය.
ඒම ගැසට් නිවේදනය සකස් කිරිමෙි කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ අැමැතිවරුන් 18 දෙනකුගේ විෂය පථයන් වෙනස් වී අැති අතර ඒම අැමැතිවරු 18 දෙනා ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී පසුගිය 1 වැනි දා දිවුරුම් දුන්හ.
නව අැමැතිවරුන් දිවුරුම් දී සතියක් ඉකුත් වී අැතත් ඔවුනට පැවරෙන අායතන හා කාර්යභාරයන් අැතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නොවීම නිසා ඒම අැමැතිවරුන් ද ගැටලුවකට මුහුණ පා අැතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද තීරණයක්, මෙවර ඉතා දක්ෂ ඇමති මණ්ඩලයක් ජනපතිතුමා පත් කරලා තියෙනවා, ගරු අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් රට ඉදිරියට ගෙන යමු,
ඔව් ඔව් ඇති විශේෂ ඇමති මණ්ඩලයක්. අතිවිශේෂ ගැසට් එකක් ලංකාවේ අපිට මොන ප්‍රස්නයක්වත් මීට පස්සේ නැහැ.
නිදහස ලැබීමෙන් පසු පත්වූ අදාළ විෂය පථයන් පිලිබඳ ප්‍රාමාණික උගතුන් ගෙන් පිරි කැබිනට් මණ්ඩලයට නැවත නැවත සන්සොධනයන්ට භාජනය නොවන විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.
තිලක් නැගිටිනවා... මිනිහෝ අද නම් වැඩට යන්න හොඳටම පරක්කුවෙලා...