(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසිය.
ඒම ගැසට් නිවේදනය සකස් කිරිමෙි කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ අැමැතිවරුන් 18 දෙනකුගේ විෂය පථයන් වෙනස් වී අැති අතර ඒම අැමැතිවරු 18 දෙනා ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී පසුගිය 1 වැනි දා දිවුරුම් දුන්හ.
නව අැමැතිවරුන් දිවුරුම් දී සතියක් ඉකුත් වී අැතත් ඔවුනට පැවරෙන අායතන හා කාර්යභාරයන් අැතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නොවීම නිසා ඒම අැමැතිවරුන් ද ගැටලුවකට මුහුණ පා අැතැයි වාර්තා වේ.
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තයේ
soma dubayi Tuesday, 08 May 2018 02:31 PM
ඉතාම හොද තීරණයක්, මෙවර ඉතා දක්ෂ ඇමති මණ්ඩලයක් ජනපතිතුමා පත් කරලා තියෙනවා, ගරු අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් රට ඉදිරියට ගෙන යමු,
lalithsjm Wednesday, 09 May 2018 02:09 AM
ඔව් ඔව් ඇති විශේෂ ඇමති මණ්ඩලයක්. අතිවිශේෂ ගැසට් එකක් ලංකාවේ අපිට මොන ප්‍රස්නයක්වත් මීට පස්සේ නැහැ.
kalani withanage Wednesday, 09 May 2018 03:53 AM
නිදහස ලැබීමෙන් පසු පත්වූ අදාළ විෂය පථයන් පිලිබඳ ප්‍රාමාණික උගතුන් ගෙන් පිරි කැබිනට් මණ්ඩලයට නැවත නැවත සන්සොධනයන්ට භාජනය නොවන විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.
සනත් ඉතාලිය Wednesday, 09 May 2018 09:25 AM
තිලක් නැගිටිනවා... මිනිහෝ අද නම් වැඩට යන්න හොඳටම පරක්කුවෙලා...